චිබා ප්‍රාන්තයේ කිකිළියන් 139,000ක් මරා දැමේ


ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ වෛරසය සොයාගෙන ඇත.

.

චිබා ප්‍රාන්තය අද(22) දින නිවේදනය කළේ ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ වෛරසය සොයාගත් බවයි. 

ගොවිපළේ ඇති කරන බිත්තර දමන කිකිළියන් 139,400ක් මරා දැමීම ආරම්භ කරන ලදී.

එම ප්‍රාන්තයේ මෙසේ කිකිළියන් මරා දැමූතුන්වන අවස්ථාව මෙයයි.

ඒ අනුව ප්‍රාන්තය විසින් කුකුළු ගොවිපළ වටා කිලෝමීටර් 3-10ක අරයක් තහනම් ප්‍රදේශයක් ලෙස නියම කළේය.

148 Views

Comments