තෝකියෝ කොටස් වෙළෙඳපොළ ඉහළට


ඒ අනුව එය ඒකක 18.51 කින් 1945.38 දක්වා ඉහළ ගියේය.

.

අද(23) තෝකියෝ කොටස් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම පාහේ ඉහළ මට්ටමක පැවතුණි.  

ඒ අනුව තෝකියෝ කොටස් මිල දර්ශකය (TOPIX) ඒකක 18.51 කින් 1945.38 දක්වා ඉහළ ගියේය.

පසුගිය සති අන්තයේ එක්සත් ජනපද කොටස් වෙළඳපොලේ කොටස්ද ඉහළ මට්ට්මක පැවතුණි.

 

87 Views

Comments