අද කාලගුණය


අද දින වැසි ඇතිවීමේ තත්ත්වයක් නැත.

.

අද(24) දවස හිරු සහිත විය හැකි බවත්, රට තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 දක්වා පහළ යා හැකි බවත්, සවස් කාලයේ හා රාත්‍රි කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 දක්වාද පහළ යා හැකි බවත්, අද උදෑසන රට පුරා වාර්තා වූ අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ක් වන බවත් ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම අද දින වැසි ඇතිවීමේ තත්ත්වයක් නැත.

130 Views

Comments