මුහුදු කැස්බෑවකුගේ මළ අපද්‍රව්‍ය වල මුඛ ආවරණයක්


ජපානයේ ඊසාන දිග මුහුදු තීරයෙන් හමු වූ මුහුදු කැස්බෑවකුගේ මළ අපද්‍රව්‍ය වල ඉවත්කළ මුඛ ආවරණයක් දක්නට තිබී ඇත.

.

ජපානයේ ඊසාන දිග මුහුදු තීරයෙන් හමු වූ මුහුදු කැස්බෑවකුගේ මළ අපද්‍රව්‍ය වල ඉවත්කළ මුඛ ආවරණයක් දක්නට තිබී ඇත.

 

මේ පිළිබඳව අධ්‍යයනය කළ පර්යේෂකයන් පවසා සිටියේ කොවිඩ් වසංගතය හා සම්බන්ධ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමක්‍රමයෙන් සාගර පරිසර පද්ධතිය විනාශ කරමින් පවතින බවයි.

 

වාර්තා වලට අනුව බැහැර කරන මුඛ ආවරණ වෙරළබඩ ප්‍රදේශ හරහා සාගරයට එකතු වීම මෙම කොරෝනා වසංගතය සමඟ ක්‍රමයෙන් වැඩි වී ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි.

 

covid වසංගතය හමාර වෙත්ම ලොව පුරා පරිසර පද්ධතීන් වලට සිදු වන හානිය පිළිබඳ වද සැලකිලිමත් විය යුතු බව විද්වතුන්ගේ මතයයි.

Comments