කතක් ඝාතනය කල පුද්ගලයෙක් අත්අඩංගුවට


අදාල සැකකරු 45 හැවිරිදි Tomokazu Sakurai නම පුද්ගලයෙකි.

.

Chiba ප්‍රාන්තයේ Kamagaya හි පොලිසිය 50 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Tomokazu Sakurai නම් අදාල සැකකරු රාත්‍රී 8 ට පමණ ඔවුන් ජීවත් වූ නාගරික මහල් නිවාසයේදී කාන්තාවගේ බඩට පිහියෙන් ඇනීමෙන් ඇයව ඝාතනය කර තිබේ. 

පහර කෑමට ලක් වූ කාන්තාව පසුව රෝහල් ගත කර ඇති අතර එහිදී ඇය මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙම කාන්තාවට පිහියෙන් ඇනීමට සකුරායි කිසිදු හේතුවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව පොලිසිය පවසයි.

114 Views

Comments