අධික හිමපතනයෙන් දුම්රිය ගමනාගමනයට බාධා


මුළු දුම්රිය 16ක් දුම්රිය ස්ථාන අතර සිරවී ඇත.

.

අධික හිම පතනය හේතුවෙන් Tokaido සහ Sanyo Line හි ධාවනය වන මුළු දුම්රිය 16ක් දුම්රිය ස්ථාන අතර සිරවී ඇති බව JR West අද(25) නිවේදනය කළේය.  

මගීන් කිහිප දෙනෙකු අසනීප තත්ත්වයන් ගැනද පැමිණිලි කළහ.  වාර්තා වන ආකාරයට Tokaido මාර්ගයේ Takatsuki සහ Yamashina අතර දුම්රිය 15 ක් සහ Sanyo මාර්ගයේ Ariten සහ Kamigori අතර එක් දුම්රියක් මෙසේ සිරවී ඇත.

 

82 Views

Comments