පෙට්‍රල් මිල පහළට


පෙට්‍රල් මිල අඩු වූයේ සති තුනකට පසුවයි.

.

අද(25) දින සිට පෙට්‍රල් මිල අඩු වන බව ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල යෙන් 168.1 ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 0.1 කින් පහළ ගොස් ඇත.

මෙලෙස පෙට්‍රල් මිල අඩු වූයේ සති තුනකට පසුවයි.

136 Views

Comments