ප්‍රවාහන සේවා ඇණහිටී..


නැගෙනහිර ජපානයේ පවතින අධික හිම පතනය සහ සුළං තත්ත්වය...

.

නැගෙනහිර ජපානයේ පවතින අධික හිම පතනය සහ සුළං තත්ත්වය මත මහජන ප්‍රවාහන සේවා සියල්ල ඇනහිට ඇතැයි වාර්තා වේ.

Kanto-Koshin ප්‍රදේශයේ සියලුම අධිවේගී දුම්රිය සේවා සහ ටෝකියෝ සිට සහ වෙතට ගමන් කරන සියලුම අන්තර් නගර ගුවන් ගමන් සියල්ල තාවකාලිකව නතර කර තිබේ. නැගෙනහිර ජපානය දුම්රිය සේවය පවසා සිටියේ, පවතින අහිතකර කාලගුණ තත්ත්වය පහව යන තෙක් දුම්රිය ගමන් වාර 67ක් පමණ නතර කර ඇති බවයි.

Comments