Akio Toyoda ටොයෝටා සමාගමේ සභාපති ධූරයට


ඔහු මේ වනවිට 66 වැනි වියේ පසුවෙයි.

.

ටොයෝටා මෝටර් කෝපරේෂන් අප්‍රේල් 1 දා නිවේදනය කළේ සමාගමේ සභාපති ලෙස Akio Toyoda පත් කරන බවයි.

ඔහු මේ වනවිට 66 වැනි වියේ පසුවෙයි.

මේ අතර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි 53 හැවිරිදි කොජි සැටෝ පත් කරන බවද සමාගම නිවේදනය කළේය.

 

 

116 Views

Comments