බිරිඳ ඝාතනය කල සැමියා


ඔහු සිය බිරිඳගේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බවට සැක කෙරේ.

.

හොක්කයිඩෝ ප්‍රාන්තයේ කිටාමි ප්‍රදේශයේ පොලිසිය විසින්  91 හැවිරිදි බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 92 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය නොවැම්බර් 26 වැනිදා Shigeya Kobayashi නම් අදාල සැකකරු ඔහුගේ බිරිඳ Ichikoගේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බවට සැක කෙරේ.

ඇයගේ සිරුරේ තැලීම් ද තිබූ බව පොලිසිය සඳහන් කළේය.

 

211 Views

Comments