උද්‍යානයක තිබී අල්පෙනෙති තොගයක් හමුවේ


අල්පෙනෙති 200ක් පමණ විසිරී තිබූ බව වාර්තා වේ.

.

ඊයේ(29) පෙරවරු 7:10 ට පමණ හ්යෝගෝ ප්‍රාන්තයේ හරිමා හි බොකායි උද්‍යානයට පිවිසෙන දොරටුව අසල අල්පෙනෙති 200ක් පමණ විසිරී තිබූ බව අසල පදිංචිකරුවෙකු සොයාගෙන 911 ඇමතීය. 

හියෝගෝ ප්‍රාන්ත පොලිසිය කකෝගාවා පොලිස් ස්ථානය පැමිණ සිද්ධිය පිලිබඳ විමර්ශනය ආරම්භ කරන ලදී.

පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා සිට මේ මස 11 වැනිදා දක්වා උද්‍යානයේ බංකු අසල සහ තණකොළ මත මෙවැනිම අල්පෙනෙති 400ක් පමණ විසිරී තිබූ බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙමගින් කිසිවෙකුටත් තුවාල සිදුවූ බව මෙතෙක් තහවුරු වී නොමැත.

 

112 Views

Comments