වෙළඳසැල් හිමිකාරිණියකට පිහි ප්‍රහාරයක්


ඇය 60 හැවිරිදි කාන්තාවකි.

.

අද(30) අලුයම 12.15 ට පමණ සයිටමා ප්‍රාන්තයේ මිඩෝරි හි වෙළඳසැලකදී පාරිභෝගිකයකු ලෙස පැමිණි පුද්ගලයකු වෙළෙඳසැලේ හිමිකාරිය වන 60 හැවිරිදි කාන්තාවකට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පසුව ඔහු අසල මේස ලාච්චුවකින් මුදල් සොරකම් කර පලාගොස් ඇත.

අදාල සැකකරු කළු ඇඳුම් ඇඳ කළු තොප්පියක් පැළඳ සිට ඇති අතර පොලිසිය ඔහු සොයා විමර්ශන ආරම්භ කර ඇත.

 

137 Views

Comments