Kyoto යනු මුළු ජීවිත කාලයක් තුළ ම නැරඹීමට ඉතා අනර්ඝ දේ සහිත ජපානයේ ඓතිහාසික අගනගරයකි.
මෙහි පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් කලාප , අවන්හල්, කඩසාප්පු හා bathhouses එකිනෙක එකක්වත් මග නොහැර නැරඹීමට යා යුතු තරම් වටිනා කමකින් හෙබි ඒවාය.
ඒවා අතරින් “Kyoto Ready: Zen and Hot Springs“ යනු තනිවම යා හැකි සංචාරයකි. එහෙත් එහි යාමට අවසර ඇත්තේ මාර්තු 13 වනදා වන තෙක් පමණි. එම සංචාරයේ දී දැකගත හැකි දේ පිළිබඳ වැඩිදුර විස්තර පහත ලිපියෙන්