ජපානයේ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය විසින් සේවය සඳහා කැප වූ වෛද්‍ය වෘත්තිකයන් සඳහා සම්මාන ලබාදෙන 51 වැනි වෛද්‍යවරුන් ඇගයීමේ උත්සවය ඊයේ (24) පැවැත්විණි.
මෙහිදී වෛද්‍යවරුන් 10 දෙනෙකුට සම්මාන හිමිවිය.
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් පෙර වසරවලදී මෙම උත්සවය පැවැත්වීමට නොහැකි වී තිබුණි.