ඊයේ(01) රාත්රී 11:34 ට පමණ JR Yokosuka Line හි Higashi-Totsuka දුම්රිය ස්ථානයේ අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් තෝකියෝ සහ කුරිහාමා දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.
කෙසේවෙතත් අද(02) අලුයම 1.51ට පමණ ගමනාගමන කටයුතු යලි ක්රියාත්මක විය.
ඊයේ(01) රාත්රී 11:34 ට පමණ අනතුර සිදුව ඇත.