හිමෙහි සැඟවුණු ජීවිතය


පුද්ගලයෙකු හිම කන්දකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

.

පසුගිය 2 වෙනිදා පෙ.ව. 8:55 ට පමණ Niigata ප්‍රාන්තයේ Uonuma නගරයේ Nakaya හි පදිංචි පුද්ගලයෙකු හිම කන්දකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කියෝෂි සකුරායි නම් 72 හැවිරිදි පුද්ගලයෙක්

ඔහු නිවස අවට හිම ඉවත් කිරීමේදී අනතුරට ලක්ව ඇති බවට පොලිසිය විශ්වාස කරයි.

124 Views

Comments