දුම්රිය ස්ථානයේ නැවැත්වීමට අමතක වූ දුම්රිය


දුම්රිය හදිසියේම නැවතුම් ස්ථානයෙන් මීටර් 90 ක් පමණ දුරින් නතර විය. 

.

අද(12) උදෑසන 5:25 ට පමණ Osaka හි Nihonbashi දුම්රිය ස්ථානයේ Tenjinbashisuji 6-chome සිට Tengachaya දක්වා ගමන් කළ දුම්රිය හදිසියේම නැවතුම් ස්ථානයෙන් මීටර් 90 ක් පමණ දුරින් නතර විය.  

දුම්රිය රියදුරාට ඇතිවූ බඩේ වේදනාවක් හේතුවෙන් ඔහුට තිරිංග යෙදීමට අමතක වී ඇති අතර කොන්දොස්තරවරයා හදිසි තිරිංග තද කර තිබේ.

පසුව දුම්රිය නැවත නැවතුම් ස්ථානයට ගොස් විනාඩි අටක් පමණ ප්‍රමාද වී පිටත් විය.  

අදාල අවස්ථාවේ දුම්රියේ මගීන් 40ක් සිට ඇති අතර ඔවුන්ට බලපෑමක් සිදුව නැහැ.

149 Views

Comments