Kintaikyo පාලමේ සීරීමක්


පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

.

යමගුචි ප්‍රාන්තයේ ඉවාකුනි නගරයේ ජාතික දර්ශනීය ස්ථානයක් වන Kintaikyo පාලමේ සීරීමට ලක් වූවාක් මෙන් පෙනෙන කැලලක් ඇති බව අනාවරණය වී තිබේ.

මෙම කැලල දිග සෙන්ටිමීටර 30 ක් දිග සහ පළල සෙන්ටිමීටර 10 ක් පමණ වන අතර අද(04) අලුයම පරීක්ෂාවක් පවත්වමින් සිටි නගර නිලධාරියෙකු එය සොයා ගත්තේය.  

කෙසේනමුත් පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදා අවසන් වරට පරීක්‍ෂා කරන විටත් එය තිබී නොමැත.

කෙසේවෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

152 Views

Comments