Machikata-choහි දෙමහල් නිවසක ගින්නක්


පැය තුනකට පමණ පසු ගින්න නිවා දමා ඇත.

.

ඊයේ(07) අලුයම 1:40 ට පමණ Aichi ප්‍රාන්තයේ Aisai නගරයේ Machikata-choහි දෙමහල් නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

පැය තුනකට පමණ පසු ගින්න නිවා දමා ඇතත් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගන්නා ලදී.

නිවසේ අයිතිකරු වන 64 හැවිරිදි Katsuya Kozuka තම බිරිඳ ඝාතනය කර නිවසට ගිනි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් ආරම්භ කර ඇත.

137 Views

Comments