ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහුගේ වයස අවුරුදු 90 කි. 

.

දේශපාලන විචාරකයෙකු වූ මිනෝරු මොරිටා පසුගිය 7 වැනිදා මාරාන්තික ලිම්ෆෝමා රෝගයෙන් මිය ගියේය.  

මියයන විට ඔහුගේ වයස අවුරුදු 90 කි.  

ඔහුගේ අවසන් කටයුතු 15 වැනි දින පැවැත්වීමට නියමිතයි.ප්‍රකාශන ආයතනයක සේවය කිරීමෙන් පසු දේශපාලන විචාර වෙත යොමු වූ ඔහු පුවත්පත් සහ රූපවාහිනියේ ක්‍රියාකාරී සමාජිකයෙක් විය.

 

117 Views

Comments