නීති නිළධාරිනි කාන්චනී පතිරණ ජපානයේ නිල වශයෙන් ලියාපදිංචි ප්‍රථම ශ්‍රී ලාංකික නීති නිලධාරීනිය වශයෙන් දිවුරුම් දී තිබේ.
ජපානය වැනි තාක්ෂණය හා විනය අතින් ලොව ඉහලම ස්ථානයක වැජඹෙන රාජ්‍යයක මෙවැනි තනතුරක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපි ඔබට සුභාසිංසන පිරිනමන්නෙමු .