ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 223කි.

.

ජපානයෙන් ඊයේ(09) නව කොරෝනා රෝගීන් 32,969ක් වාර්තා වූ අතර එය පෙරේදාට(08) වඩා 8,615කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 2,173ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 32ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 223කි.

73 Views

Comments