ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට


ඔහු Kakogawa-shi හි පදිංචි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

Kakogawa-shi හි පදිංචි රැකියා විරහිත පුද්ගලයෙකු Kobe නගරයේ Hyogo Ward හි ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමට සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  

කෙසේවෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

යොෂියෝකා නම් මොහු පසුගිය 7 වැනිදා සවස 5:35 ට පමණ හ්යෝගෝ වෝඩ්හි කමිසාවා-ඩෝරි හි ස්වර්ණාභරණ අලෙවිසැලකට කඩා වැදී එහි සිටි පුද්ගලයෙකුගේ හිසට මිටියකින් පහර දී ප්‍රදර්ශනාගාරයේ වීදුරුව කඩා රන් භාණ්ඩ සොරකම් කර ඇත.  

කොල්ලකෑ බවට සැක කෙරෙන මාලයක් ඔහු සතුව තිබී සොයාගෙන ඇති බවද වාර්තා වේ.

 

112 Views

Comments