Yomiuri Landහි විශේෂ උත්සවයක්


එහිදී ෆවුන්ටන් සංදර්ශනයක් සමඟ ගිනිකෙළි දියත් කෙරුණි.

.

ඊයේ(11) රාත්‍රියේ Yomiuri Landහි විශේෂ උත්සවයක් පැවැත්විණි.

එහිදී ලේසර් සහ ගිනිදැල් භාවිතා කරමින් ෆවුන්ටන් සංදර්ශනයක් සමඟ ගිනිකෙළි දියත් කෙරුණි.

එය වසර තුනකට පසු පළමු වතාවට පවත්වන ලද අතර එකින් එක වර්ණ වෙනස් කරන ලද දිය උල්පතක් සහ ගිනිකෙළි 800 ක් පමණ රාත්‍රී අහස වර්ණවත් කළේ විශිෂ්ට සංගීතයක් වාදනයක්ද කරමිනි.  

මෙම උත්සවය 18 වැනි දින රාත්‍රියේ ද පැවැත්වීමට නියමිතයි.

 

87 Views

Comments