ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 137කි.

.

ජපානයෙන් ඊයේ(12) නව කොරෝනා රෝගීන් 13,740ක් වාර්තා වූ අතර එය පෙරේදාට(11) වඩා 13,631කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 799ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 20ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 137කි.

 

68 Views

Comments