ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 93කි.

.

ජපානයෙන් ඊයේ(13) නව කොරෝනා රෝගීන් 9,423ක් වාර්තා වූ අතර එය පෙරේදාට(12) වඩා 4,317කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 810ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 21ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 93කි.

 

73 Views

Comments