ජනප්‍රිය Buddy නාට්‍යය රූගත කිරීම් අතරතුර අමිහිරි සිදුවීමක්


20 හැවිරිදි සේවිකාවකට පිරිමි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් ලිංගික හිරිහැර කර තිබේ.

.

ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගමක් වන ටෝයි හි 20 හැවිරිදි සේවිකාවකට පිරිමි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් ලිංගික හිරිහැර කර තිබේ.

ජනප්‍රිය "බඩි" නාට්‍යයේ රූගත කිරීම් භූමියේදී තමා මෙම සිද්ධියට මුහුණ පෑ බවට අදාල තරුණිය පවසා ඇත.

2019 සහ 2020 අතර පිරිමි කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු මෙම කාන්තාවට පණිවිඩ යවා ඇය පෙම් සබඳතාවක් පවත්වන්නේ දැයි විමසා ඇත.  

කෙසේවෙතත් අදාල සැකකරුට සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

120 Views

Comments