Yuna Hiraiwa ජිම්නාස්ටික් ක්‍රීඩිකාවට සමුදෙයි


ඇය ඊයේ(13) මේ බව නිවේදනය කර ඇත.

.

තෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන Yuna Hiraiwa ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඇය ඊයේ(14) සිය එස්.එන්.එස්.  ගිණුමේ මේ බව නිවේදනය කර ඇත.

තවදුරටත් ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා අභිප්‍රේරණයක් නොමැති බැවින් ඇය ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

 

117 Views

Comments