ඊයේ(06) රාත්රී 7.15ට පමණ සයිටම් ප්රාන්තයේ සයමා සිටි හිරොසෙදායි ප්රදේශයේ වයස අවුරුදු 50ක පමණ පුද්ගලයකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්විය.
මෙම පුද්ගලයාට කිසියම් පිරිසක් වෙඩි තබා පළාගොස් ඇතැයි උපකල්පනය කරමින් ප්රාන්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මොහු මහල් නිවාස ගොඩනැගිල්ලක් අසල එළිමහනේ වැටී සිටියදී සොයාගත් ඔහුගේ බිරිඳ යැයි සැලකෙන කාන්තාවක් මේ බව පොලිසියට දන්වා තිබේ.