මත්ද්‍රව්‍ය ළඟ තබාගත් අයෙක් මාට්ටු


මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක් හමුවී ඇති බව වාර්තා වේ.

.

පසුගිය 16 වෙනිදා Fukuoka ප්‍රාන්ත පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවට සැකපිට 51 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී යෙන් 480,000ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක් හමුවී ඇති බව වාර්තා වේ.

මොහු විසින් මෝටර් රථයක බඳ සහ ටයර් අතර ඇති හිඩැසට චුම්බක සවි කර මත්ද්‍රව්‍ය පිරවූ බෑගය අලවා තිබී ඇත.

 

166 Views

Comments