ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 130කි.

.

ජපානයෙන් ඊයේ(18) නව කොරෝනා රෝගීන් 17,142ක් වාර්තා වූ අතර එය පෙරේදාට(17) වඩා 1,464කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,146ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 16ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 130කි.

 

145 Views

Comments