ත්‍රිකුණාමල වරායේ රාත්‍රී මෙහෙයුම් කටයුතු ජපන් අනුග්‍රහයෙන් ඇරඹේ


ලංකාවේ ජපාන තානාපති ඇතුළු පිරිසක් මේ සඳහා එක්වී තිබෙනවා.

.

ත්‍රිකුණාමල වරායේ රාත්‍රී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව වාර්තා වනවා.

ඒ අනුව මෙම ආරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හෙඩෙකි ඇතුළු පිරිසක් ද එක්වී තිබෙනවා.

ජපානයෙන් ප්‍රදීපාගාර උපකරණ,රේඩාර් උපකරණ, විදුලි ජනන යන්ත්‍ර, ගිනි නිවන යන්ත්‍ර ආදී උපකරණ රැසක් ද මෙම ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාග කර ඇති බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

113 Views

Comments