පස් කන්දකට යටවී තරුණයෙක් මරුට


ඔහු ඉදිකිරීම් ස්ථානයක සේවකයෙකි.

.

ඊයේ(01) පස්වරු 2.00 ට පමණ යොකොහාමා කොහොකු වෝඩ්හි ෂින්-යොකොහාමා හි පිහිටි ඉදිකිරීම් ස්ථානයක සේවකයකු පස් කන්දකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණයෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ දී ඔහු වළක කැණීම් කරමින් සිට ඇති බව වාර්තා වේ.

අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ආරම්භ කර ඇත.

111 Views

Comments