ජපානයේ වයස්ගතම සුමාත්‍රා කොටියා ජීවිතක්ෂයට


මියයන විට සත්ත්වයා 17 හැවිරිදි වියේ පසුවිය.

.

ජපානයේ වයස්ගතම සුමාත්‍රා කොටියා වන "කුන්ඩේ" මියගොස් තිබේ.

මියයන විට සත්ත්වයා 17 හැවිරිදි වියේ පසුවිය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ජපානයේ කුණ්ඩේ ඇතුළු කොටියන් 18 දෙනෙකු සිට ඇත.

කුණ්ඩේ 2005 ජූලි මාසයේදී ස්පාඤ්ඤයේ Fuengirola සත්වෝද්‍යානයේ උපත ලැබීය. 

ඔහු 2007 ජනවාරි මාසයේදී Ueno සත්වෝද්‍යානය වෙත ගොස්, 2014 මාර්තු මාසයේදී Higashiyama සත්වෝද්‍යානයේ හැදී වැඩුණු අතර පසුව Yagiyama සත්වෝද්‍යානය වෙත සංක්‍රමණය විය. 

134 Views

Comments