2011 වර්ෂයේ නැගෙනහිර ජපානයේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් සිදු වූ සුනාමි අනතුරට ගොදුරුව මියගිය ඊසාන දිග ජපානයේ Okawa මූලික පාසලේ සිසුන් 84 දෙනා සහ පාසල් කාර්ය මණ්ඩලය සිහිකර එළඹෙන මාර්තු 11 වන දා උණ බට පහන් දැල්වීමට සූදානම් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුරට වසර 11 ක් පිරීම නිමිත්තෙන් Miyagi ප්‍රාන්තයේ Ishnomaki නගරයේ පිහිටි මෙම නටබුන් වූ මූලික පාසල් පරිශ්‍රයේ සිටම මෙම සැමරීම සිදු කිරීමට නියමිතයි.