JR West වෙතින් අලුත් වැඩක්


නවතම ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙන බව ඔවුන් ඊයේ(22) නිවේදනය කළේය.

.

JR West සමාගම විසින් "Mobile ICOCA" නම් නවතම ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙන බව ඊයේ(22) නිවේදනය කළේය.

එමඟින් පරිශීලකයින්ට ප්‍රවාහන IC කාඩ්පත "ICOCA" හි ක්‍රියාකාරකම් මාර්තු 22 වන දින සිට ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන් වල භාවිතා කිරීමට ඉඩ සලසයි. 

"Android" සහ "iPhone" දුරකථන මගින් මෙය භාවිතා කළ හැක.

JR West Group සමාගම් විසින් සපයනු ලබන "WESTER Point" නම් නව සේවාවක් ද මාර්තු 7 සිට දියත් කෙරේ.

 

112 Views

Comments