අලුත උපන් බිළිඳා අතහැර දැමූ මවට නඩු


අදාල නඩුව ඊයේ(22) මොරියෝකෝ දිස්ත්‍රික් උසාවියේදී කැඳවිණි.

.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අලුත උපන් ගැහැණු ළමයෙකු අතහැර දැමීමේ සිද්ධියකට අදාල නඩුවක් ඊයේ(22) මොරියෝකෝ දිස්ත්‍රික් උසාවියේදී කැඳවිණි. 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඉවාට් ප්‍රාන්තයේ ඔෆුනාටෝ නගරයේ 22 හැවිරිදි රැකියා විරහිත කාන්තාවකට පැමිණිල්ල විසින් වසරක සිර දඬුවමක් ඉල්ලා සිටි අතර ඊට අදාල තීන්දුව මාර්තු 16 වැනිදා නිවේදනය කිරීමට නියමිතයි.

තුවා සහ අනෙකුත් ද්‍රව්‍ය සමඟ මළ සිරුර ප්ලාස්ටික් බෑගයක දමා තිබූ බව පැමිණිල්ලේ කාර්යාලය පෙන්වා දුන්නේය.  

111 Views

Comments