හියෝගෝ ප්රාන්ත පොලිසියේ අකාෂි පොලිස් ස්ථානය විසින් අකාෂි නාගරික කනිෂ්ඨ උසස් පාසලේ 29 හැවිරිදි තාවකාලික ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සිසුවියකගේ ලිංගික අවයව වීඩියෝගත කිරීම සම්බන්ධයෙනුයි.
කෙසේවෙතත් ඔහු එම චෝදනා පිළිගෙන ඇත.
ඔහු උක්යෝ වෝඩ්හි කැරෝකී තැබෑරුමකදී වයස අවුරුදු 18 ට අඩු උසස් පාසල් සිසුවියකට අතවර කිරීම සම්බන්ධයෙන්ද මීට පෙරදී අත්අඩංගුවට ගෙන ඇත.