ළමුන්ට පහර දුන් පෙර පාසල් ගුරුවරයෙක්ට වැඩ වරදී


මේ බව මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ(24) නිවේදනය කළේය.

.

ඔකිනාවා ප්‍රාන්තයේ ඉෂිගාකි නගරයේ ගුරුවරයෙකු ඔහු සේවය කරන ළදරු පාසලේ දරුවෙකුට පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ(24) නිවේදනය කළේය. 

එම පුද්ගලයා, සේවය කරමින් සිටි තෝකියෝ හි හිනෝ නගරයේ බලපත්‍රලාභී පෞද්ගලික ළදරු පාසලක් වන ෆුකිගේ තමඩයිරා ළදරු පාසලේ දරුවෙකුගේ මුහුණට පහර දී ඇත.

කෙසේනමුත් ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

 

69 Views

Comments