ළදරු මළ සිරුරු 2ක් අතහැර දමා ගිය වියට්නාම කතක් අධිකරණයට


ඇය මියගිය තම නිවුන් දරුවන්ගේ දේහයන් අතහැර දමා ගොස් ඇත.

.

මියගිය තම නිවුන් දරුවන්ගේ දේහයන් අතහැර දැමීමේ චෝදනාවට වරදකරු වූ වියට්නාම ජාතික කාන්තාවක් සම්බන්ධ නඩුවක් ජපාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගෙන තිබේ.

Le Thi Thuy Linh නම් අදාල කාන්තාවට 2020 නොවැම්බර් මාසයේදී දකුණු ප්‍රාන්තයේ Kumamoto හි Ashikita නගරයේ පිහිටි ඇගේ නිවසේ කාඩ්බෝඩ් පෙට්ටියක මළ සිරුරු දමා ගිය බවට චෝදනා එල්ල වේ.

24 හැවිරිදි ඇය එවකට ජපානයේ තාක්ෂණික පුහුණු වැඩසටහනේ සේවිකාවක්ව සිට ඇත.

119 Views

Comments