පුත්‍රයාට සෝස් බෝතලයකින් පහරදුන් පියා


ගෙදර වැඩ නොකිරීම නිසා  ඔහු පුත්‍රයාට පහර දී තිබේ.

.

ඉබරාකි ප්‍රාන්තයේ සකුරාගාවා හි පොලිසිය විසින් 43 හැවිරිදි පුද්ගලයෙකු තම ප්‍රාථමික වයසේ පුතාට බෝතලයකින් පහර දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සමාගම් සේවකයෙකු වන කෙනිචි සුසුකි නම් මොහු ඊයේ(24) රාත්‍රී 9:45 ට පමණ තම පුතාට සෝයා සෝස් පිරවූ මිලි ලීටර් 600 බෝතලයකින් පහර දී තිබේ.

බෝතලය පිරිමි ළමයාගේ දකුණු වැලමිටේ වැදී ඇතිමුත් ඔහුට බරපතල තුවාල සිදු නොවීය.

තම පුතා ගෙදර වැඩ නොකරන නිසා ඔහු සමඟ කෝපයට පත් වූ බව සුසුකි පොලිසිය සමග පවසා තිබේ.

 

135 Views

Comments