නාගසාකි නගරාධිපතිවරයා තේරීමේ නිලවරණය අද


පෙරවරු 10.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 5.79% කි.

.

නාගසාකි නගරාධිපතිවරයා තේරීමේ නිලවරණය අද (23) ආරම්භ වූ අතර වසර 16කට පසු ප්‍රථම වතාවට නව නායකයකු බිහිවනු ඇත.  

කියුෂු ප්‍රවාහන කාර්යාංශයේ හිටපු ප්‍රධානී ෂිරෝ සුසුකි, ආපනශාලා කළමනාකරු ටකුයා හාරා, හිටපු නගර සභා මන්ත්‍රී හිරෝහිසා යොෂිටෝමි සහ හිටපු ප්‍රාන්ත සභා මන්ත්‍රී යුකිහිටෝ අකාගි මේ සඳහා තරඟ කරයි.

අද පෙරවරු 10.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 5.79% ක් ලෙස දිස්විය.

 

111 Views

Comments