විමර්ශකයින් දැක බිය වී බැල්කනියෙන් පනින ලද අයෙක් මරුට


මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.

.

පොලිසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට විමර්ශනය කරමින් සිටි Oita නගරයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු නිවසේ උඩුමහලින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු පෙරේදා(24) දින නගරයේ ඖෂධ අලෙවිසැලකින් ඖෂධ සොරකම් නැවත තම නිවසට ගොස් තිබේ.

ඒ අතරතුර ඔහු පසුපස හඹා ගිය විමර්ශකයින් කිහිප දෙනෙකු දැක හදිසියේම ඔහු නිවසේ බැල්කනියෙන් බිමට පැන තිබේ. 

වහාම ඔහු රෝහල් ගතකළත් රෝහලේදී මියගොස් ඇති බව තහවුරු විය.  

 

109 Views

Comments