ඊයේ(26) පෙරවරු 8.04 ට පමණ JR Utsunomiya දුම්රිය මාර්ගයේ Ogu සහ Akabane දුම්රිය ස්ථාන අතර මාරක රිය අනතුරක් සිදුවිය.
මේ හේතුවෙන් එම මාර්ගයේ තෝකියෝ සහ උට්සුනොමියා දුම්රිය ස්ථාන අතරත්, ටකසාකි මාර්ගයේ තෝකියෝ සහ ටකසාකි දුම්රිය ස්ථාන අතරත් ගමනාගමනය තාවකාලිකව අත්හිටුවන ලදී.
කෙසේනමුත් පෙරවරු 9.15ට පමණ දුම්රිය ධාවනය නැවත ක්රියාත්මක විය.