පසුගිය 22 වැනි දින Ibaraki ප්රාන්ත පොලිසියේ Hitachi පොලිස් ස්ථානය විසින් සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් පාසල් ගුරුවරියක අත්අඩංගුවට ගෙන ඇත.
ඇය එදින සවස 4.20 ට පමණ නගරයේ සුපිරි වෙළෙඳසැලකින් දිවා ආහාර පෙට්ටි ඇතුළු භාණ්ඩ 21ක් සොරකම් කළ බවට සැක කෙරේ.
මුළු භාණ්ඩ තොගයේ වටිනාකම යෙන් 6000ක් පමණ වන බවද වාර්තා වේ.