ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 67කි.

.

ජපානයෙන් ඊයේ(28) නව කොරෝනා රෝගීන් 14,524ක් වාර්තා වූ අතර එය පෙරේදාට(27) වඩා 9,194කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,181ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 166ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 67කි.

 

86 Views

Comments