ගිලෙමින් සිටි දරුවෙකු බේරාගත් ඉන්දුනීසියානුවන් තිදෙනෙකුට උපහාර


ඔවුන් පොකුණක ගිලෙමින් සිටි 5 හැවිරිදි පිරිමි ළමයෙකු බේරා ගැනීමට කටයුතු කර තිබේ.

.

ටොටෝරි ප්‍රාන්තයේ ඩේසන් හි ජීවත් වූ ඉන්දුනීසියානු පිරිමි පුද්ගලයන් තිදෙනෙක් පොකුණක ගිලෙමින් සිටි 5 හැවිරිදි පිරිමි ළමයෙකු බේරා ගැනීමට කටයුතු කර තිබේ.

ඔවුන් තිදෙනා නම් 27 හැවිරිදි Adi Raynaldi, 29, Nazir Zanari, සහ Romadi, 32 වේ. 

ඒ අනුව කඩිනම් තීරණයකින් ජීවිතයක් බේරා ගැනීමට ප්‍රශංසා කරමින් කොටුර ඔයාම පොලිසියේ ප්‍රධානියාගෙන් ඔවුන්ට ප්‍රශංසා ලිපි ප්‍රදානය කිරීම අද(01) සිදු කෙරුණි.

104 Views

Comments