ජපාන උපාධිධාරීන්ගේ රැකියා පොළ ඇරඹේ


ඊයේ(01) දින අනාගත උපාධිධාරීන්ට රැකියා විස්තර ලබා දීමට පටන් ගත්හ.

.

ලබන වසරේ උපාධිය ලැබීමට නියමිත ජපානයේ විශ්වවිද්‍යාල සිසුන් රැකියා සෙවීමේ සමය ආරම්භ වී තිබේ.  

ඒ අනුව රජයේ නීතිරීතිවලට අනුකූලව විවිධ සමාගම් විසින් ඊයේ(01) දින අනාගත උපාධිධාරීන්ට රැකියා විස්තර ලබා දීමට පටන් ගත්හ.

මෙම අවස්ථාවට සමාගම් 200 ක් පමණ සහභාගී විය.

එමෙන්ම තෝකියෝ හි රැකියා දත්ත වෙබ් අඩවිය වන Mynavi Corporation විසින් පවත්වන ලද රැකියා පොළකටද සිසුන් සහභාගී විය.  

113 Views

Comments