ඊයේ(02) සවස 5.50 පමණ සිට JR Kawagoe දුම්රිය මාර්ගයේ ගමනාගමනය අත්හිටුවන ලදී.
ඒ තද සුළං හේතුවෙනුයි.
ඒ අනුව Omiya සහ Kawagoe දුම්රිය ස්ථාන අතරද ගමනාගමනය අත්හිටුවන ලද නමුත් රාත්රී 8:39 ට පමණ දුම්රිය ධාවනය නැවත ආරම්භ විය.
JR Kawagoe දුම්රිය මාර්ගයේ ගමනාගමනය අත්හිටුවන ලදී.