ජපානයේ Kentucky Fried Chicken සමාගම ඊයේ(03) නිවේදනය කළේ “ඔරිජිනල් චිකන්” ඇතුළු නිෂ්පාදන 59ක මිල ලබන 8 වැනිදා සිට ඉහළ දමන බවයි.
තිරිඟු පිටි සහ පිසින තෙල් මිල ඉහළ යාම ඊට හේතුවයි.
මෙය පසුගිය වසරේ ජූලි මාසයෙන් පසු මිල ඉහළ යාමේ දෙවැනි අවස්ථාවයි.
ඒ අනුව මුල් කුකුල් මස් මිල යෙන් 260 සිට 290 දක්වා ඉහළ යනු ඇත.